අපේ අම්මා ඉවුම් පිහුම් සහතික පත් ඔන්ලයින් පාඨමාලාවට නොමිලේ ලියාපදිංචි වන්න.
Send බට්න් එක ප්‍රෙස් කළාම ලියාපදිංචිය සම්පූර්ණයි.
123 කියලා එන SIGN UP බට්න් එක ප්‍රෙස් කරන්න එපා!
Send බට්න් එක ප්‍රෙස් කළාම ලියාපදිංචිය සම්පූර්ණයි.
123 කියලා එන SIGN UP බට්න් එක ප්‍රෙස් කරන්න එපා!
Photos එවන්න අවශ්‍ය වන්නේ අපේ අම්මා ෆේස්බුක් එකේ මෙසෙන්ජර් එකටයි. (facebook messenger) facebook නැත්නම් කෑම එක සමඟ ඔබේ ෆොටෝ එක අපේ අම්මා යුටියුබ් එකට ඊමෙල් කරන්න ඕනේ.
රෙජිස්ටර් වුනාට පස්සේ Apé Amma Cooking Academy එකේ ඇති ප්ලේලිස්ට් වලින් තොරාගත් පාඨමාලාවට අදාල රෙසිපිස් නම් කර ඇත. පහත ලින්ක් එකෙන් බලන්න.
වැඩි විස්තර මේ වීඩියෝව බලා දැනගන්න.
සැලකිය යුතුයි!
තමන් කැමති පාඨමාලාවට අදාල රෙසිපීස් උයා ෆොටෝ එවු පසු. සහතිකය දීමට පෙර, ඔබ උයන ලද රෙසිපීස් වලින් එක රෙසිපියක් අපේ අම්මා විසින් අහඹු ලෙස තෝරාගෙන ඔබට නම් කරනු ලැබේ. එය zoom තාක්ෂණය ඔස්සේ උයා පෙන්විය යුතුය.
මමත් කැමතී අම්මෙ මෙ පාඨමාලාව හදාරන්න.ගොඩක් වටින අවස්ථාවක් මේක ❤. Thank you madam. බුදු සරනයි
ReplyDeleteමමත් කැමති පාඨමාලාව සම්පූර්ණ කරන්න.අම්මා Thank you so much masam
DeleteApe amma oyagen mama godak deval igena gaththa ❤️❤️ sthuthi ape amma
ReplyDeleteමේ තියෙන ෆෝම් එක පුරවලා SEND බට්න් එක ප්‍රේස් කරන්න විතරයි තියෙන්නේ. වෙන form ෆිල් කරන්න ඕනේ නැහැ.
DeleteEka nam aththatama hoda deyak amme.supiri wadak meka me wage samaja sewa thawa karanna labewa kiyla mn wish krnawa all the best
ReplyDeleteMeke free sing kiyana aka frill karanna oneda
DeleteEk tm mtath thiyen prashne
Deleteඅපේ අම්මා මමත් අසයි උයන්න. මේ form ඒක මම ඇතුළත් කලේ තාත්තා ගේ ෆොන් ඒකෙන්. මම ඇතුළත් කළ දුරකථන අංකය ඔස්සේ zoom තාක්ෂණයේන් මට ඒමට හැකියි අපේ අම්මා. ඒහෙම ඒන්න හැකියි නේද? අපේ අම්මා මට reply ඒකක් ඒවන්න අපේ අම්මා.
Deleteබොහොම ස්තුති අපෙ අම්මා මමත් register වුනේ මගෙ දුවගෙ phone එකෙන් මෙවර උසස් පෙල විභාගය ට දුව ඉන්න හින්දා online class තියෙන මට පුලුවන් හැමවෙලවෙම බල්න්න උත්සාහ කරනවා thank you somuch ape ammaa
DeleteMath kemthi
ReplyDeleteOba thumiyage mema sath kriyawa boho se agaya karami. Deergayusha labewa, mewan sewawawan thawa thawath idiriyata karagena yamata shakthiya labewa!
ReplyDeleteඅයදුම් පත නැනේ රෙජිස්ටර් වෙන්න
ReplyDeleteස්තුතියි අපෙ අම්මට මාව මෙම පාඨමාලාව සදහාබදවා ගැනිිම පිළිබදව , ආදරෙයි හැමදාමත්
ReplyDeleteකවදා ඉදලද අපි photos දාන්න ඕනේ. අපේ අම්මා.
DeleteThank you ape amma ☺❤❤❤
ReplyDeleteකිසිම දෙයක් උයන්න නොදැන හිටිය මම කටට රසට ගුණට උයන්න ඉගෙන ගත්තේ අපේ අම්මා යූ ටියුබ් චැනල් එක නිසා. ස්තූතියි අපේ අම්මා. ගොඩක් පින්. මමත් ඇතුලත් උනා. පලවෙනි පාර නමේ කොටසක් විතරයි දැම්මේ.. ඒ නිසා ආයෙත් අයදුම් කලා අපේ අම්මා. මේ ඔක්කොම පාඨමාලා මට ඉගෙන ගන්න ඕනි . ස්තූතියි
ReplyDeleteThanks ape amma
ReplyDeleteThank you ape amma
DeleteThanks ape amma for join to free cooking
ReplyDeleteCertificate diploma.always love you
Thanks lots ape amma
ReplyDeleteApe amma nisa kama godak hadanna igena gaththa
ReplyDeleteThank you ape amma godak adarei
Obata bohoma sthuthiy mechchara pehadhiliva step by step kema hadhana vidhiha kiyala denavata.APE AMMA you tube channel eka balala hadhapu kisima kemak veradhila neha
ReplyDeleteAwesome Amma
ReplyDeleteThanks Ape Amma. Theruwan saranin.
ReplyDeleteමට ඔක්කොම ඒවා ගැන දැනගන්න ඕන. ස්තූතුයි අපේ අම්මා❤️
ReplyDeleteThank you Ape Amma
ReplyDeleteAththama kiwwoth mama uyanna godak unandu une ape amma you tube channel eka notification ekak aapu gaman video eka balanawa
ReplyDeleteAdarei godak😘💖
Thanks you for join me.
ReplyDeleteApe amma nisa man godak kema hadhanna igenagaththa godak pin
ReplyDeleteMadam...I am not in the facebook...Is it a problem?..
ReplyDeleteThank u ape amma
ReplyDeleteඅපේ අම්මට පිං සිද්ද වෙන්න විදේශීය ආහාර මෙන්ම ලාංකීය ආහාර පිසීමට විශාල මෙහෙයක් සිදුවුණා ,ගොඩක් ස්තූතියි අපේ අම්මට ❤️❤️❤️❤️❤️
ReplyDeleteතැන්කිවු අපේ අමමා
ReplyDeleteMath kamathi 🙂
ReplyDeleteEagerly waiting to participate
ReplyDeleteගොඩාක් ස්තුතියි අම්මා මාව තෝරගත්තට.ඉදිරි විස්තර ලබා දෙන්න.
ReplyDeleteAplication aka nanii
ReplyDeleteThank you very much for giving a great opportunity like this .Can't wait to join your cooking academy!
ReplyDeleteSasmi (13 yo)
God bless you!
Godak sthuthi amma. 😊♥ dewi pihitai
ReplyDeleteMath kamathi
ReplyDeleteOnlineda thiyenne
ReplyDeleteOkkotama apply karanna puluwanda ape amma
ReplyDeleteThank you very much ape amma..your are the best person I ever met......💖💖
ReplyDeleteGodak sathutui ape amma
ReplyDeletethank you ape amma
ReplyDeleteThanks you ape amma
ReplyDeleteඔබතුමියට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
ReplyDeleteThank you ape amma
ReplyDeleteAne ape Amma kohomada ඔබතුමිය ට Potos ewanne මොකක් හරහා ද
ReplyDeletePhotos එවන්නේ කොහිමද facbook ද
ReplyDeleteThanks ape Amma😍😍😍
ReplyDeleteActually a great programme all will learn their best
ReplyDeleteThanks ape Amma 🙂🙂
ReplyDeleteඅපේ අම්මා ඔබතුමිය ඇත්තටම හොඳ මවක්.හැමදේම හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.කෑමවල ගුණ අගුණ ඉගෙන ගත්තෙ අපෙ අම්මගෙන් තමයි. අපෙ අම්මගේ රෙසිපි ගොඩක් මම හදලා තියනවා.තෙරුවන් සරණයි අපේ අම්මා..🙏🙏🙏
ReplyDeleteඅපේ අම්මා අපි කෑම හදලා ෆොටෝස් ගහලා එවන්නේ කොහොමද?
ReplyDeleteමටත් දෙනගන්න ඔනෙ
DeleteNiyamai ape ammaa godaak hoda wadak meeka math hamadeema egena gnna oni register unaaa 😊😄
ReplyDeleteAne mekata rejistar una mekata ලියාපදිංචි una ane mekata ලියාපදිංචි unata psse mokd karanne
DeleteMeke neethi reethi monawada kiyala danaganna puluwanda? Mama register una. Namuth neethi tika hoya ganna bari una.
ReplyDeleteApe amma mama schoole yana lamayek.mage ammath me corse eka karanawa.math asai meka karanna .matath register wenna puluwanda ?
ReplyDeleteObata godak pin ape amma Mn obathumige godak recipes මේ weddi hadala iwarai aththatama මේ වගේ deyak බලාපොරොත්තු උනා. ඒක ඉෂ්ට කරාට ඔබට ගොඩක් පින් හැමදාම මේ වගේ හොඳ දෙයක් කරලා sathutin parissamin jiwath wenna. ඇත්තටම ඔබ අපේ අම්මා thamai e තනතුර ඔබට ගොඩක් සුදුසුයි. Godak ස්තූතියි
ReplyDeleteLanguage Tamil or English ?
ReplyDeleteI also want to know that rules
ReplyDeletekohomada danaganne e e ways wala ayta thiyena kama jathi tika ......
ReplyDeleteVery important to us..Thank you ape amma ....
ReplyDeleteබොහොම ස්තූතියි අපේ අම්මා...
ReplyDeleteපුදිගලික අදහසක්,
අපිට ඒ ඒ පඨමාලාවට අවශ්‍ය මූලික උපකරණ list එකක් කලින් දැනුවත් කරනවනම් හොදයි කියලා හිතෙනවා මැඩම්.
Ow eka hondai
DeleteKohomada class karanne ape amma zoom ekend ,awashya dewal upakarana monwada ♥️
DeleteThank you
ReplyDeleteබොහෝම හොදයි ඔබට බොහෝම පිං
ReplyDeleteමන් ගෙදර අයට රසට කෑම හදලා දෙන්නෙ අපේ අම්මා වීඩියෝ බලලා තමයි... විශේශ කෑමක් හැදුවාම අහල පහල අයටත් දෙනවා.කෑම රසයි කියලා තමයි හැමෝම කියන්නේ.ස්තූතියි අපේ අම්මා.. බුදු සරණයි..!
ReplyDeleteThank you apa amma ❤
ReplyDeleteThank you Ape amma
ReplyDelete👌
ReplyDeleteඇත්තටම ගොඩක් වටින වැඩක් අපේ අම්මා.මන් කෑම උයන්න ආස වුණේ මේ චැනල් එක හින්ද.දැන් මගෙ අම්මම මට කියල කෑම හදෝගන්නෙ මට හරිම සතුටුයි ඒම වෙන්න පුලුවෙන් වුණේ අපේ අම්ම චැනල් එක නිසා තමයි
ReplyDeleteMtath ehemai
Deleteකවදා ඉඳලද පටන් ගන්නේ අපේ අම්මා
ReplyDeleteThankyou ape Amma
ReplyDeleteThank you ape amma ♥️
ReplyDeleteThank you ape amma....❤️❤️❤️
ReplyDeleteThank you so much ape amma ❤😘😘
ReplyDeleteThank u soo.much.nodanna godak dewal dagatte ape amma YouTube channel eken.����
ReplyDeleteස්තූති අපේ අම්මා..❤️🙏ගොඩක් දේවල් ඉගෙන ගත්තා,ඉගෙන ගන්නවා අපේ අම්මගෙන්..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ අම්මට
ReplyDeleteThank you ape amma godak danuma labagannawa
ReplyDeleteApe ammata deergayusha prarthana karanawa.
Hadana hamadema sarthakai ee ape amma hamadema hariyata piliwelata kiyadena nisa godak pin 🙏🙏🙏
බොහොම ස්තුති අපෙ අම්මා මමත් register උනා .. නිතරම කෑම ජාති හදනවා මම අපේ අම්මා හදන විදිහ බලාගෙන ... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේකෙන් බලලා... 🙏❤️😘❤️❤️❤️ තෙරුවන් සරනයි ඔබට ... 🙏🙏💐
ReplyDeleteThanks you for you get this opportunity us.
ReplyDeleteලියාපදිංචි වුනා මම ගොඩක් කෑම හදලා තීයෙනවා අපේ අම්මා බලාගෙන ඔබතුමියට ගොඩක් ස්තුතියි
ReplyDeleteMama pastry varga Thora gaththa ethakota patties ,rolls vage deval ayethi venavada?
ReplyDeleteThank you ape amma
ReplyDeleteRegister උනාා පස්ටසේ මොකක්ද කරන්නේ
ReplyDeleteRegister una ❤ දැන් මොකද කරන්නේ
ReplyDeleteOww mokatha karanne
DeleteAne oylt recipes.godeke photos eww.Mn oyl Ew seen krnn na ne.email blnn ndd oy
ReplyDeletePhone 1kn register wnnk komd 🙄
ReplyDeleteSoook apee amma
ReplyDeleteThank you ape amma.thanks a lot.
ReplyDeleteMage ammagen iganaganna nohakiu godank dewal obathumigen igenagaththa obathumita godak pin. Mage habita rasata kama hadanne obagen igenagena. thank you soo much.
ReplyDeleteAmma mn face book ne. course eka karanne zoom walin neda.amma kawadada course eka thiyenne
ReplyDeleteCake cpurse 1,2
ReplyDeleteDhekama karanna onedha ?
Ape amma ❤️
Ape amma oyage you tube email ake dennako plz
ReplyDeleteApe amma oyage Phone dennako plz Iam Norwood Yogeswary
ReplyDeleteඉතා වටිනවා අපේ අම්මා වැඩසටහන අසාවෙන් බලනවා. රම්පෙ ඉස්ම අරගෙන කොලපාට පෑන් කේක් හැදුවා. අපේ අම්මා චැනලය බලාගෙන. මට හරිම අසා. ගෙදර හොද comment ලැබුනේ. ඔබ තුමියට ගොඩක් පිං.
ReplyDeleteApe amma, thama cooking programme ek thiyenwd ?
ReplyDelete